වර්තමානයේ රට තුල උද්ගත වී ඇති COVID 19 තත්වය නිසා සාමාන්‍ය භෞතිකව පන්ති නොපැවැත්වේ. සියලුම පන්ති නව කාලසටහනක් යටතේ Online හා වීඩියෝ මගින් පැවැත්වෙන බව සලකන්න.
ගුරුමඩල ආයතනයේ පන්තිය – www.gurumadala.lk
සියෝන් ඔපෙරා ආයතනයේ පන්තිය – www.zeonopera.lk
සිග්මා ආයතනයේ පන්තිය – www.sigmastudyonline.com
යන වෙබ් අඩවි හරහා විකාශය වේ.